Home / Uncategorized / බෙරගල ප්‍රධාන මාර්ගයට ගල් පෙරලෙයි

බෙරගල ප්‍රධාන මාර්ගයට ගල් පෙරලෙයි

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙරගල කොටසේ මාර්ගයට ගල් පෙරලීමේ අවධානමක් පවතින බව අපදාකළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

පවතින වර්ෂාවත් සමග මෙම ගල් පෙරලීම සිදුවන අතර මේ වන විට මාර්ගයට විශාල කළු ගලක් පෙරලී තිබේ.

මෙම කොටසේ රථ වාහන ධාවනයේදී වඩාත් සැළකිළිමත් වන ලෙස පොලිසිය රියදුරන්ට දැණුම් දෙයි.

(එස්.පී.නානායක්කාර )
DSCN0837K

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *