Home / Uncategorized / බෝධිය කැපූ සැකකාර හිමිනම සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ් ( PHOTOS )

බෝධිය කැපූ සැකකාර හිමිනම සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ් ( PHOTOS )

වැලිමඩ දිවුරුම්පොල පුරාණ විහාරස්ථානයේ ඉපැරණි බෝධිය ඉරා ලී ඉරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් විහාරාධිපති පූජ්‍ය උණපානේ චන්දවිමල හිමියන් හා සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු මැයි මස දෙවන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිමඩ වැඩබලන මහේස්ත්‍රත් චම්පික දිසානායක මහතා නියෝග කලේය.

සැගව සිටි සිද්ධියට සැකකරන තෙවන සැකකරුද පොලිස් අත් අඩංගුවට පත්ව ඇති අතර පදේශයේ ආරක්ෂාව සදහා අවට පොලිසි වලින්ද නිළධාරින් කැදවා තිබෙන අතර ප්‍රෙද්ශයේ තත්වය සාමකාමීව පවතී.

අදාල ස්ථානය බදුල්ල පුරාවිද්‍යා නිළධාරින්ගේ පරික්ෂාවට ලක් වුනු අතර ඔවුන් මේ පිළිබදව අධිකරණයට වාර්තාවක් ලබා දීමට නියමිතය .

( ප්‍රේමලාල් රත්නායක / එම්.එස්.කුමාර / ආර්.කෝගුලන් )
8

7

5

3

2

1

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *