දිවුරුම්පොල පුරාණ විහාරස්ථානයේ ඉපැරණි බෝධීන් වහන්සේ කැපීම සම්බන්ධව ඊයේ පස්වරුවේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව මේ වන විට විහාරස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.
ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කිරීම සදහාත් විහාරස්ථානයේ ආරක්ෂාව සදහාත් මෙලෙස පොලිස් ස්ථාන තුනක පොලිස් නිළධාරින් කැදවා ඇත.
මෙම විනාශය නිරීන්ෂණය සදහා අවට විහාරස්ථාන වල ස්වාමින් වහන්සේලා හා ප්රෙද්ශවාසීන්ද විහාරස්ථානය කරා පැමිණෙන බව දැක ගත හැක.