වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ගම්මාන කිහිපයකින් සොරා ගත් යතුරු පැදි අටක් සමග පුද්ගලයින් දෙදෙනෙකු වැල්ලවාය පොලිසිය අත්අඩංගුට ගෙන තිබේ
..අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරු මීට පෙරදයතුරුපැදි හතක් සොරකම් කර අධිකරණයෙන් ඇප ලබා සිටි අයෙකි.
.රුපියල් තුන්ලක්ෂ හැත්තෑපන්දහසකට අධික වටිනාකමකින් යුත් මෙම යතුරු පැදි රු.15000 දහ දහසක් හතර මුදලකට අලෙවි කර තිබේ
නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ වැල්ලවාය පොලිසිය විසින් සිදු කරයි
ඉන්දික ගරුසිංහ
Check Also
බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදුන් තිදෙනෙකු අත්අඩංගුවට
ඌව පළාත් බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානි සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් ...