බඩල්කුඹූර ප්‍රා දේශිය ලේකම් වරයා වහාම ඉවත්කරන්නැයි බලකරමින් ඊයේ බඩල්කුඹුර ප්‍රාෙද්ශිය සභාවේ මන්ත්‍රිවරයෙක් උපවාසයක් ආරම්භ කර තිබුණි.
මේ අතර ප්‍රාදේශිය ලේකම්වරයාට ස්ථාන මාරුවක් ලබාදිමට විරෝධය පලකරමින් කාර්ය මණ්ඩලය විරෝධතා ව්‍යපාරයක් ප්‍රාදෙශිය ලේකම් කාර්යාලය ඉදිරිපිටදි සංවිධානය කර ඇත.
-ඉන්දික ගරුසිංහ