Home / Editors Choice / රනිල්, රට ගොඩගත හැකි සැලැස්මක් ඉදිරිපත් කරයි

රනිල්, රට ගොඩගත හැකි සැලැස්මක් ඉදිරිපත් කරයි

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් රටේ මුල්‍ය පාලනය සඳහා කෙටුම්පතක් අද (අප්‍රේල් 19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එහිදී ඔහු අවධාරණය කළේ රටේ මුල්‍ය පාලනය පාර්ලිමේන්තුව සතු බලතල ක්‍රියාත්මක තත්ත්වයට පත්කළ බවයි.

මේ අතර 19 ව්‍යවස්ථාව සංශෝධන සහිතව බලාත්මක කිරීම පවතින දේශපාලන අර්බුදයට කෙටි කාලීන විසඳුමක් බව අගමැති මහින්ද රාජපක්ෂ පැවසුවේය.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ සිල්ලර විසඳුම් ඉදිරිපත් නොකර විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට වහා ක්‍රියා කළ යුතු බවයි.

(BBC සිංහල සේවය)

 

About freddy

Check Also

ජනතාවට ඇත්ත කියනු ! බොරු කියන මාධ්‍ය ආයතනවලට එරෙහිව ජනතාව පෙළගැසෙති!

ජනපති සිරිසේනගෙත් රජපක්ෂලාත් එක්ව රට අනතුරේ හෙළමින් දියත් කර ඇති කුමන්ත්‍රණය හා එක්ව රාජ්‍ය මාධ්‍ය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *