Home / Uncategorized / බණ්ඩාරවෙළදි කලාකරුවන්ව අපහසුතාවයට පත්කළ කුමන්ත්‍රණයේ මහ මොළකරුවන් කව්ද ????

බණ්ඩාරවෙළදි කලාකරුවන්ව අපහසුතාවයට පත්කළ කුමන්ත්‍රණයේ මහ මොළකරුවන් කව්ද ????

ශලනි-ටෙලිනාට්‍යයක රූගත කිරිම් සදහා සියළු නිසි අවසර ලබාගනිමින් බණ්ඩාරවෙළට ගොස් සිටි කලා ශිල්පින් කණ්ඩායමක් අපහසුතාවයට පත්කරමින් නිරෝධායනයට යොමුකර තිබෙන අතර එසේ කිරිමෙන් නොනැවති ඒ අය නිරෝධායනයට ලක්ව සිටින හෝටලයේ පුද්ගලික කාමර ඇතුලටද ගොස් ඒ අයව විඩියෝ කිරිමට ඇතැම් පිරිස් ක්‍රියාත්මක විය.
බණ්ඩාරවෙළ දිසානායක නම් වු මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු දැනටමත් මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි.
ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඉතා පැහැදිලි ලෙස කොරෝනා ප්‍රශ්ණයට අදාලව මාධ්‍ය වාර්තාකරණය පිලිබදව නිර්දේශ නිකුත් කර තිබියදි ඒවා පයිසෙකට ගණන් නොගත් පිරිස් ගැන අදාල බළධාරින් විසින් නිසි පියවරයන් ගතයුතුව තිබේ.
මේසේ පුද්ගලික කාමරද විඩියෝ කළ පිරිස ඒවා වෙබ් අඩවිය කිපයක් ඔස්සේ මේ කලාශිල්පින්ට ගරහමින් පළකර තිබුණ අයුරුද වාර්ථා විය. මේ ඇතැම් වෙබ් අඩවි කිසිදු වෙබ් ආචාරධර්මයක් නොරකින වාහන සේල් කාරයන්ට අයත් ඒවාද විය.
කෙසේ වෙතත් කුණු රසයම සොයා යන ආචාරධර්ම නොරකින මාධ්‍යකුලිකරුවන් මෙන්ම එවැනි වෙබ් අඩවිය මාධ්‍ය නමින් පවත්වාගෙන මුදලාලිලාගෙන්ද ප්‍රවෘත්ති වෙබ් මාධ්‍ය කලාව රැකගැනිමේ බරපතල අභියෝගයක් මේ වන විට මතුව තිබේ.
කෙසේ වෙතත් can you hear me ටෙලිනාට්‍ය සහ එවන් ටෙලිනාට්‍ය මේ වන විට කුණු රසය මාගල් සේ රටට බෙදාහරිමින් සිටින කලා මුදලාලිලාට  සැබැ තර්ජනයකි.
එබැවින් ඒ මුදලාලිල සහ ඒ අයෙගේ කුලිකරුවන් මේ බණ්ඩාරවෙල සිදුවිම පිටුපසද සිටිනවාට කිසිදු සැකයක නැත.

ඒ අයට ආවඩා මේ වැඩේට සම්බන්ධව සිටිමින් රාජකාරිය පවා අවමානයට ලක්කළ රාජ්‍ය නිලධාරින් කිපදෙනෙකුගේ නම් ද මේ වන විට කියැවෙන්නට පටන් ගෙන තිබේ.
කෙසේ වෙතත් කලකට පසු රට තුල මතුවෙමින් එන නිර්මාණශිලි ටෙලිනාට්‍ය ආගමනය රැකගැනිමට කලාවට හැබැවට ආදරය කරන සැමටද පැවරි තිබේ.
බණ්ඩාරවෙල සිදුවිම යනු එවන් අරුත්බර ටෙලි කලාවකට එරෙහිව කලා මුදලාලි විසින් එල්ල කරන්නට යෙදුන තවත් කුමන්ත්‍රණයක ප්‍රථිපලයකි

About freddy

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *