සියඹලාණ්ඩුව ගොවිදුපුර බිංගොඩ ආරණ්‍ය සේනාසනයට ඊයේ කඩාවැදුණු සංඝයා වහන්සේලා සහ ගිහියන් පිරිසක් එහි භාවනා භාවනායෝගීව වැඩ විසූ හුණුමුල්ල සිරිරතන හිමියන් ඇතුළු සිව් නමක් .බලහත්කාරයෙන් පලවා හැරලා.
සංචාරකයන් සඳහා මෙම ආරන්‍ය හරහා ගොවිඳුහෙලට නැගීමට මාර්ගයක් විවෘත කර ගැනීම හා සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම මෙම ගිහි පැවිදි පිරිසගේ වුවමනාව බව පූජ්‍ය හුනුමුල්ලේ සිරි රතන හිමියෝ කියයි.
2015 වසරේ සිට හුනුමුල්ලේ සිරි රතන හිමියන් මෙහි වැඩ වෙසෙද්දී මෙම පිරිස බින්ගොඩ ආරණ්‍ය 2018 වසරේදී රහසිගතව ඔවුන්ගේ නමට ලියා පදිංචි කරගෙන.
මේ සඳහා එම පිරිසට රජයේ නිලධාරීන්ගෙනුත් සහය ලැබිලා.
වන වැදි නිධන් හොරුන්ගේ පාරාදීසයක් වූ මෙම භූමිය පූජා භූමියක් කළේ හුනුමුල්ලේ සිරිරතන හිමියන් බව ගම්වැසියන් කියයි.
(නයන සංජීවගේ ෆේස්බුක් පිටුවෙනි )
Home / Uncategorized / සියඹලාණ්ඩුවේ ආරණ්‍ය සේනාසනයට කඩාවැදුන පිරිසක් එහි හික්ෂුන්වහන්සේලාව බලහත්කාරයෙන් එලවලා ..?
Check Also
ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !
නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...