Home / Stories / මාරාන්තික අනතුරකට අතවනන පස්සර කාණු කැට ප්‍රශ්ණය

මාරාන්තික අනතුරකට අතවනන පස්සර කාණු කැට ප්‍රශ්ණය

පස්සර කාණපස්සර නගර සීමාව මේ වන විට කාපට් යොදා සංවර්ධනය කරමින් පවතී.එහිදී එම කටයුතු සිදු කරන කොන්ත්‍රාත් සමාගම කානු පද්ධති හරහා තහඩු හෝ කොන්ක්‍රිට් තට්ටු යොදා තිබේ.

එහෙත් පස්සර ලංකා බැංකු ශාඛාවට ඇතුළු වන ස්ථානයේ කානු පද්ධතිය ඉතා අප්‍රසන්න ලෙස හා අනතුරුදායක ලෙස තිබෙන්නට ඉඩ හ තිබේ. මෙය දිනපතා එම ස්ථානයේ ගැවසෙන පිරිසට හිරිහැරයක් මෙන්ම අනතුරු ගෙන දෙන තැනක් බවට පත්ව ඇත.
මුලාශ්‍රය – දිණමිණ

About freddy

Check Also

හරින් ප්‍රනාන්දු බදුල්ලේදි අත්අඩංගුවට !

පසුගිය මහ මැතිවරණයේදී මැතිවරණ නීති කඩකිරීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *