Home / Stories / ජනපති සිරිසේන තවත් ව්‍යවස්ථා විරෝධී උත්සාහයක, ජනමාධ්‍ය නීතිය හා සාමය ඔහු යටතට ගැනීමට සැරසෙයි

ජනපති සිරිසේන තවත් ව්‍යවස්ථා විරෝධී උත්සාහයක, ජනමාධ්‍ය නීතිය හා සාමය ඔහු යටතට ගැනීමට සැරසෙයි

Maithripala-Sirisena-770x433
ජනාධිපති සිරිසේන පාර්ශවය විසින් එක්සත් ජාතික පෙරමුණ වෙත දන්වා ඇති පරිදි නීතිය හා සාමය අමාත්‍යංශය හා ජනමාධ්‍ය අමාත්‍යංශය තමා සතුව තබා ගැනීමට ජනපති සිරිසේනගේ උත්සාහයක් තිබෙන බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිගේ මෙම තීරණය සම්බන්දයෙන් සිය විරෝධය පල කර ඇති අතර ජනාධිපති සිරිසේනට එවැනි තීරණයක් ගැනීමේ හැකියාවක් නැති බවත් එය ව්‍යවස්ථා විරෝධීබවත් එක්සත් ජාතික පෙරමුණ සදහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයේ 51වන වගන්තියට අනුව ජනාධිපතිවරයාට තබාගත හැකි අමාත්‍යංශවනුයේ රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධන සහ පරිසරයට අදාල අමාත්‍යාංශ  පමණකි.

About mithilaya

Check Also

හරින් ප්‍රනාන්දු බදුල්ලේදි අත්අඩංගුවට !

පසුගිය මහ මැතිවරණයේදී මැතිවරණ නීති කඩකිරීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *