එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවත් කොළඹ කොටුව හා බදුල්ල අතර ආරම්භ වී තිබේ. එම දුම්රිය සේවාව ලබන මස 5වනදා දක්වා ක්‍රියාත්මක වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සදහන් කරයි.
උදෑසන 7.30ට විශේෂ දුම්රියක් කොළඹ කොටුවෙන් බදුල්ල දක්වා ගමන් කර අතර දවසක් හැර දවසක් බදුල්ලෙන් කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනයට කටයුතු යොදවා ඇත.