ජනපති සිරිසේනගේ කුමන්ත්‍රණයට එරෙහිව රටපුරා දැවැන්ත ජනපෙල ගැසිම් මේ වන විටත් සිදුවෙමින් තිබේ. අද අනුරාධපුරයේ පැවැති රැස්විමටද ශාලාව පිරෙන්නට තරම් ජන සහභාගිත්වය තිබුණි.
එමෙන්ම බදුල්ල බල මණ්ඩල රැස්විම සදහා උද්යෝගිමත් ජනසහභාගිත්වයක් පැවැති බව වාර්ථා වේ.
රටපුරා ජනයා මෙසේ පෙලගැසෙද්දි ජනපති සිරිසේනට දැන් කියන්නට සිදුව ඇත්තේ මහින්දට බහුතරය පෙන්වා ගන්නට බැරි නම් තමන් වෙන අතක් බලාගන්නා බවය.
සන්ඩේ ටයිම්ස් පුවත්පතට ජනපති සිරිසේන කියා තිබුනේ මහින්දට බහුතරය නැතිනම් වෙනත් කෙනෙක් අගමැති ලෙස පත්කිරිමට සිදුවන බවය.
ජනපති මෙසේ නොකව්ටු වෙද්දි කට්අටුට් අගමැතිටද යන එන මං නැතිවෙමින් තිබේ.
Home / Uncategorized / රට අනතුරේ හෙලූ ජනපති සිරිසේනට රටපුරා විරෝධය ! බදුලු රැස්විමටත් ශාලාව පිරෙන්න සෙනඟ !
Tags ජනපති සිරිසේන බදුල්ල රට අනතුරේ හරින් ප්‍රනාන්දු
Check Also
ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !
නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...