Home / Uncategorized / රතඹ නගරය සාමකාමියි පොලිස් ආරක්ෂාව දිගටම

රතඹ නගරය සාමකාමියි පොලිස් ආරක්ෂාව දිගටම

ඌව පරණගම රතඹ නගරයට ඊයේ පස්වරුවේ යොදන ලද පොලිස් ආරක්ෂාව මේ වන විටත් පවතී. නගරයේ වෙළද සැලක තරුණයෙකු අසල්වාසී ගම්මානයේ විවාහක කාන්තාවකගෙන් දුරකථන අංකය ඉල්ලා අයුතු යෝජනාවක් කිරීම සම්බන්ධව ඇතිවූ සිද්ධියක් මත සිදුවූ ගැටුම්කාරී ත්තවය මත නගරයට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.

සිද්ධිය පිළිබද අදාල කාන්තාව තම සැමියාට පැවසීමෙන් අනතුරුව කෝපවූ ගම්මානයේ ජනතාව නගරයට පැමිණ නොසන්සුන් තත්වයක් ඇතිවීමට ගිය අතර ප්‍රෙද්ශයේ විහාරස්ථානයට පොලිසිය මගින් දෙපාර්ශවය කැදවා සාකච්ඡා කිරීමෙන් අනතුරුව තත්වය සමනයට පත්විය.

සිද්ධිය පිළිබදව ඌව පරණගම පොලිසිය වැඩි දුර පරික්ෂණ සිදුකරති.

( ප්‍රේමලාල් රත්නායක / එම්.එස්.කුමාර )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *