ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ බදුල්ල දිස්ත්‍රික්කය තුල රාජපක්ෂ වාදි පිල සහ වෙල්ගම වාදි පිල ලෙස පිල් දෙකකට දිස්ත්‍රික්කයේ සංවිධාන කටයුතු කිරීම සදහා පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා බෙදා අවසන් යැයි බදුල්ලේ උරුමය සංවිධානය පවසයි.
ඔවුන් මෙසේ පැවසුවේ ඌව පරණගම අඹගස්දෝව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීය.
( වීඩියෝව බලන්න )