ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වැලිමඩ ආසන බල මණ්ඩලය ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 22 දා ) කැප්පෙටිපොල දී පැවැත්විය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වැලිමඩ ආසනයේ සංවිධායක එස්.ඒ.ආර්. බන්දුසේන මහතා විසින් මෙම රැස්විම සංවිධානය කර තිබින.
ඌව පරණගම ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන උප සභාපති ආර්.ඩී. ගුණපාල මහතා සහ වැලිමඩ ප්‍රාදේශිය සභාව නියෝජනය කරන ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රි ආර්.බී. ජයතිලක මහතාද මෙම ආසන බලමණ්ඩල රැස්වීම සදහා එක්ව සිටිම විශේෂත්වයකි.