Home / Uncategorized / බඹරුන් දෂ්ඨ කිරීමෙන් වංගියකුඹුර මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 18 ක් රෝහලේ

බඹරුන් දෂ්ඨ කිරීමෙන් වංගියකුඹුර මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 18 ක් රෝහලේ

වැලිමඩ වංගියකුඹුර මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් පිරිසක් හට බඹරුන් දෂ්ඨ කිරීමෙන් සිසු සිසුවියන් 18 දෙනෙක් රෝහල් ගත කර තිබේ.

විද්‍යාලය අසල පිහිටි ගසක තිබූ බඹර කුඩුවක සිටි බඹරුන් ඇවිස්සිමෙන් මෙම දෂ්ඨ කිරීම සිදුව තිබෙන අතර දෂ්ඨ කිරීමට ලක්වු සිසුන් වෛද්‍ය ප්‍රතිකාර සදහා බොරලන්ද ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර තිබේ.

දෂ්ඨ කිරීමට ලක්වු සිසුන් වයස අවුරුදු 12 ත් 15 ත් අතර වයසේ පසුවන අතර ඔවුන් අතර සිසුන් 09 දෙනෙකු හා සිසුවියන් 09 දෙනෙකු සිටි.

babaru aneema - 2

Babaru aneema - 3

babaru wideema1

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *