පසුගියදා මහනුවර තෙල්දෙණිය හා දිගන ප්‍රදේශවල ඇතිවූ කලහකාරී තත්වය ඇති කිරීමට සැක පිට මාර්තු 8 වනදා අත්අඩංගුවට ගත් මහසොහොන් බලකාය සංවිධානයේ නායක විදානපතිරණගේ අමිත් ජීවන් වීරසිංහ එළඹෙන අප්‍රේල් 10 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට තෙල්දෙණිය මහාධිරණයේ විනිසුරු අද දින තීරණය කලේය.
Check Also
හරින් ප්‍රනාන්දු බදුල්ලේදි අත්අඩංගුවට !
පසුගිය මහ මැතිවරණයේදී මැතිවරණ නීති කඩකිරීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ...