Home / Uncategorized / උමා ඔය ජල කාන්දුව මුළුමනින්ම නවතියි

උමා ඔය ජල කාන්දුව මුළුමනින්ම නවතියි

3-.-Uma-oya-Wedabima-2-2

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට අදාල උමං මාර්ගයේ ඇතිවූ ජල කාන්දුව මේ වන විට සම්පූර්ණයෙන් නවතා දැමීමට හැකිවී ඇතැයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේඛම් අනුර දිසානායක මහතා පවසයි. ඒ අනුව උමං මාර්ගය තුලට ජලය කාන්දුවීම ක්‍රමයෙන් අඩුවී ඇති බවත් ජලය කාන්දු වූ ස්ථාන බදාම ආලේප කොට වසා දමා ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කලේය.

About mithilaya

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *