Home / Uncategorized / ඌවේ අයවැයට මහ ඇමතිට සහය දෙන්නේ නැහැ _ සෙනරත් ජයසුරිය කියයි

ඌවේ අයවැයට මහ ඇමතිට සහය දෙන්නේ නැහැ _ සෙනරත් ජයසුරිය කියයි

ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා තනි ගමනක් යෑමට උත්සහ දරන්නේ නම් ඉදිරි පළාත් සභා අයවැයේදී සහය නොදැක්වීමට කටයුතු කරන බව ඌව පළාත් සභාවේ එජාප මන්ත්‍රී සෙනරත් ජයසූරිය මහතා කියයි.

තමන් මුදල් අනුමත කරගෙන සිදුකරන මාර්ග ආදී ව්‍යාපෘති ප්‍රධාන අමාත්‍ය වරයා තම මුහුණත් තහඩුව දැමූ බෝඩ් ගසා තමන් ප්‍රතිසංස්කරණය කරනවා යැයි ජනතාවට පවසන බව ජයසුරිය මහතා කියයි.

ඉදිරි අයවැයට ඡන්දය දීම පිළිබදව තම පක්ෂයේ මන්ත්‍රිවරුන් දැණුවත් කර තීන්දුවක් ගන්නා බව ජයසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *