Home / Uncategorized / යතුරුපැදි අනතුරින් අයියයි මල්ලිටයි බරපතලයි

යතුරුපැදි අනතුරින් අයියයි මල්ලිටයි බරපතලයි

වැලිමඩ _ මැදවෙල මාර්ගයේ අඹගස්දෝව ප්‍රදේශයේදී වැලි ප්‍රවාහනය කල ටිපර් රථයක යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

වයස අවුරුදු 15 හා 18 පසුවන එකම පවුලේ සහෝදරයින් දෙදෙනකු වන තුවාල ලැබූවන් අධික වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇතැයි මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලිව තිබේ.

සිද්ධිය පිළිබදව අඹගස්දෝව පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරති .

1

2

3

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *