බදුල්ල-මහිංයගනය ප්රධාන මාර්ගයේ දුන්හිඳ අඹගහඔය ප්රදේශයේදී අද(19) අලුයම වෑන්රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් දෙදෙනකු මියගොස් එක් අයකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙි.
රියදුරාට නින්ද යෑම නිසා මෙෙ අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය කියයි.
අනතුර සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩි විමර්ශන සිදු කරයි.
( ඩබ්.කුරේ )