මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිලූකා ඒකනායක මිය අප්‍රේල් මස 19 දින සිට 24 දින දක්වා කටාර් රාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා විදෙස් ගතව සිටින බැවින්, මධ්‍යම පළාත් ආණ්ඩුකාරධූරයේ වැඩ බැලීමට ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී. ජයසිංහ මහතා අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කර තිබේ.
ආර්. කෝගුලන්