Home / Uncategorized / වැලිමඩ නගරයේ කුණු කෑම වික්ක වෙලෙදුන් 18 කට නඩු ( Photos )

වැලිමඩ නගරයේ කුණු කෑම වික්ක වෙලෙදුන් 18 කට නඩු ( Photos )

මහජන සෞඛ්‍ය පරික්ෂක වරු විසින් වැලිමඩ නගරයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදී භාවිතයට නුසුදුසු ආහාර අලෙවි කල වෙළෙදුන් 18 දෙනෙකුට නඩු පැවරීමට කටයුතු කර තිබේ.

මෙහිදී භාවිතයට නුසුදුසු ආහාර අලෙවිය , කල් ඉකුත්වූ ආහාර ලග තබා ගැනීම , කෘමි හානියට ලක්වූ ආහාර අලෙවිය ආදී වැරදි ක්‍රියා සිදුකල ආපන ශාලා හා වෙලෙද සැල් හිමියන් හට මෙසේ නඩු පවරණ ලදී.

මෙහිදී භාවිතයට නුසුදුසු රුපියල් ලක්ෂ තුනකට ආසන්න ආහාර ද්‍රව්‍ය තොගයක්ද සොයා ගන්නා ලදී.

a

b

c

d

e

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *