හපුතලේ ග්ලැනනෝර් වතුයායේ පවුල් 45 ක් නාය යෑමේ අවධානමකට ලක්ව ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.
ප්‍රදේශයට මේ චින වල අධික වර්ෂාපතනයක් පවතින අතර ඊයේ රාත්‍රියේ ඇතිවූ දැඩි වර්ෂාවත් සමග මෙම වතු නිවාස පෙල නාය යෑමේ අවධානමකට ලක්ව තිබේ.
අවතැන් පවුල් 45 හේ පුද්ගලයන් 143 දෙනෙකු යහලබැද්ද විද්‍යාලයේ තාවකාලිකව රදවා ඇත.
අපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල කාර්යාලයේ සහකාර අධ්යක්ෂ උදයකුමාර මහතා සදහන් කලේ අවතැන් වූවන් සදහා රජය මැදිහත්ව කඩිනම් සහන සලසන බවය.
( ප්‍රේමලාල් රත්නායක / ආර්. කෝගුලන් / මංජුල සමින්ද )