Home / Informations / අතුරේගිය පරෙයිතොට ජනතාවට නව පාලමක් ( pohotos )

අතුරේගිය පරෙයිතොට ජනතාවට නව පාලමක් ( pohotos )

උමා ඔය හරහා පාලමක් නොමැතිව යකඩ පිහිල්ලකින් එතරවූ පවුල් 400 කට අධික ජනතාව සදහා රුපියල් මිලියන 10 ක් වැය කර නව පාලමක් ඉදි කිරීම පරෙයිතොට ප්‍රදේශයේදී ආරම්භ විය.

නව පාලම ඉදිවීම නිමිත්තෙන් ආශිර්වාද පතා දේව දානයකින් පාලමේ වැඩ කටයුතු ආරම්භ වීම සුවිශේෂය.

නව පාලම සදහා මූල්‍ය ප්‍රතිපාදන මහා මාර්ග අමාත්‍යාංශයේ ප්‍රතිපාදන වලින් වන අතර මෙම වසරේ අගෝස්තු මාසයේදී පාලමේ වැඩ කටයුතු අවසන් කිරීමට නියමිතය.

නව පාලමේ වැඩ කටයුතු ආරම්භ කිරීමේ අවස්තාවට ඌව පළාත් සභා අමාත්‍ය උපාලි සමරවීර සහ ඌවපරණගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිනි කාංචනා රුවන්මාලි මෙනවිය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

S3330001

S3330003

S3330004

S3330008

S3330010

S3330017

S3330020

S3330021

S3330022

S3330023

S3330024

( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද / ආර්. කෝගුලන් )

About premalal

Check Also

පළාත් 5 කට තද වැසි …

බස්නාහිර පළාතේත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද(20) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *