Home / Uncategorized / අපිට යන තැනකට යන්න ආණ්ඩුව පනතක් ගෙනත් පළාත් සභාව නැති කරන්න _ ඌව මහ ඇමති

අපිට යන තැනකට යන්න ආණ්ඩුව පනතක් ගෙනත් පළාත් සභාව නැති කරන්න _ ඌව මහ ඇමති

විවිධ පනත් ගෙනවිත් ආණ්ඩුව පළාත් සභා බලය හීන කිරීමට උත්සහ දරණ බවත් අපි ආණ්ඩුවට කියන්නේ එක පනතක් ගෙනත් අපිට යන තැනකට යන්න පළාත් සභා ක්‍රමය නැති කරන ලෙසත්ය.
මහ ඇමතිවරයා මේ බව සදහන් කලේ ඌව පරණගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය. ( සම්පූර්ණ වීඩියෝව බලන්න )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *