Home / Uncategorized / ඌවේ මල් වගා කරුවෝ වසන්තයට සැරසේ

ඌවේ මල් වගා කරුවෝ වසන්තයට සැරසේ

මෙවර වසන්ත සමය වෙනුවෙන් මේ වන විට ඌවේ විසිතුරු මල් වගා කරණ මල් වගා කරුවෝ ලහි ලහියේ සූදානම් වෙති.

වැලිමඩ , කැප්පෙටිපොල , බණ්ඩාරවෙල ආදී ප්‍රෙද්ශ වල මල් වගා කරුවෝ විසිතුරු මල් හා මල් පැල වර්ග අලෙවිය සදහා මේ වන විට සූදානම් කරමින් සිටී.

එළබෙන වසන්ත සමය වෙනුවෙන් අප්‍රේල් මස අවසානය දක්වාම දේශීය සංචාරකයන් සදහා මල් පැල හා මල් වර්ග අලෙවි කිරීමට හැකිබැව් මල් වගා කරුවෝ කියති. වර්ෂයේ මල් සදහා ඉහලම ඉල්ලුමක් පවතින්නේ අප්‍රේල් මාසයේදීය.

( ඡායා රූප – ප්‍රේමලාල් රත්නායක ) 001

002

003

004

005

006

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *