Home / Uncategorized / ඌව පරණගම කුලී විරෝධතා කරුවෝ හම්බන්තොටත් හිටියා _ අමාත්‍ය උපාලි සමරවීර

ඌව පරණගම කුලී විරෝධතා කරුවෝ හම්බන්තොටත් හිටියා _ අමාත්‍ය උපාලි සමරවීර

ඌව පරණගම රෝහල් ගැටළුව පිළිබදව විරෝධතාවයේ නියැලුන ඇතැම් පිරිස් ඊයේ හම්බන්තොටදී පැවති විරෝධතාවයේදීද තමන් දෑසින්ම දුටු බැව් ඌව පළාත් සභාවේ කෘෂිකර්ම , වාරිමාර්ග , සත්ව නිෂ්පාදන හා මිරිදිය ධීවර කර්මාත අමාත්‍ය උපාලි සමරවීර මහතා පවසයි.

අමාත්‍ය වරයා මේ බැව් පැවසුවේ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදීය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා

අපට හිතෙනවා මේ අය කුළියට විරෝධතා වලට යන අයද කියලා. මොකද මුලින්ම ඌව පරණගම රෝහල සම්බන්ධ විරෝධතාවයේ හිටියේ මේ අය. ඊයේ හම්බන්තොට විරෝධතාවයේත් හිටියා. ද්‍රවිඩ මළ ගෙවල් වල ඒ කාලේ කුලියට අඩන්න කට්ටිය ගත්තා. ඒ වගේ මේ අයත් කුලියට විරෝධතා වලට යන අය දැයි අපිට සැකයක් එනවා.

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *