Home / Uncategorized / ඌව පළාත් සභාවේ අවුල හත් වෙනිදා

ඌව පළාත් සභාවේ අවුල හත් වෙනිදා

මූල්‍ය චෝදනාවකට ලක් වී තිබෙන ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය වරයාගේ ගැටළුව පිළිබද ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් වරයාගෙන් ප්‍රශ්ණ කිරීම සදහා අප්‍රේල් 07 වන දා ඌව පළාත් සභා රැස්වීම පූර්ණ කාරක සභාවක් බවට පත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

පසුගිය මාර්තු මස 10 වන දා ඉංදියාවේ සංචාරයක නිරත වීම නිසා පළාත් සභා කාරක සභා අවස්තාවට සහභාගී වීමට ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් වරයාට නොහැකි විය.

මූල්‍ය චෝදනාව පිළිබද පූර්ණ කාරක සභාවේදී ප්‍රධාන ලේකම් වරයාගෙන් දැඩිව ප්‍රශ්ණ කිරීමට නියමිත බැවි වාර්තාවේ.

( පියල් කිත්සිරි )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *