පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කල අප්‍රේල් විරු සමරුව අද ( 05 දා ) බදුල්ල කම්කරු සෙවන ශ්‍රවණාගාරයේදී පැවැත්වින.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලණ මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අප්‍රේල් විරු සමුරුව සදහා පොරටුගාමී පක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියහ.
Check Also
ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !
නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...