Home / Uncategorized / තන්ගමලේ මීසම් ගෘහය සහ පූජක නිවාජු නිකේතනය විවෘත කෙරේ ( Photos )

තන්ගමලේ මීසම් ගෘහය සහ පූජක නිවාජු නිකේතනය විවෘත කෙරේ ( Photos )

ලූර්ද්‍ර මෑණියන්ට කැපකර ඇති හපුතලේ තන්ගමලේ කතෝලික දේවස්ථානයේ මීසම් ගෘහය සහ පූජක නිවාඩු නිකේතනය පසුගියදා බදුල්ල පදවියේ රදගුරු වින්සන්ට් ප්‍රණාන්දු පියතුමා සහ උඩරට අමරපුර නිකායේ මහා නායක නුවරඑළියේ චන්ද්‍රජෝති හිමියන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරින.

ආගමික සහජීවනය ඉස්මතු වන අයුරින් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර මෙම වැඩසටහනේදී නුවරඑළියේ චන්ද්‍රජෝති හිමියන් විසින් දේවස්ථානයේදී පැල රෝපණය කිරීමද සිදුවිය.

dsc04197

dsc04198

dsc04199

dsc04201

dsc04202

dsc04205

dsc04210

dsc04215

dsc04218

dsc04224

dsc04225

( කේ.ආර්. රාජමන්ත්‍රී )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *