Home / Uncategorized / ළදරුවාට මරු කැදවූ කතරගම වන්දනාව ප්‍රපාතයෙන් කෙලවර වේ ( Photose )

ළදරුවාට මරු කැදවූ කතරගම වන්දනාව ප්‍රපාතයෙන් කෙලවර වේ ( Photose )

අද අළුයම වැලිමඩ උඩුපුස්සැල්ලාව මාර්ගයේදී වෑන් රථයක් අඩි 150 ක පමණ ප්‍රපාතයට පෙරලීමෙන් වයස අවුරුදු 1 ක පමන දරුවෙකු මිය ගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කතරගම වන්දනාවේ ගොස් නැවත පැමිනෙමින් සිටි උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි කරුවන් පිරිසකි.

තුවාල කරුවන් උඩුපුස්සැල්ලාව හා නුවරඑළිය රෝහල් වලට ප්‍රතිකාර සදහා ඇතුලත් කර තිබේ.

1

2

3

4

5

6

( ප්‍රේමලාල් රත්නායක / ආර් . කෝගුලන් )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *