කම්කරු හා වෘත්තීය සමිති සබදතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ මාධ්‍ය ලේකම් වරයා වූ නිමල් ප්‍රේමසිරි මහතා හදිසියේ අභාවප්රප්ත වී තිබේ.
මිය යන විට පනස් එක් වන වියේ පසුවූ ඒ මහතා වැලිමඩ කබිල්ලේගම පදිංචිව සිට ඇත.
ප්‍රදේශයේ කා අතරත් සුහදව කටයුතු කල නිමල් ප්‍රේමසිරි සහෘදයා හට නිවන් සුව ලැබේවායි බදුල්ල නිවුස් ප්‍රාර්ථනා කර සිටී.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද / ආර්. කෝගුලන් )