වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමයේ වාර්ෂික සම්මේලනය අද කොළඹ මහවැලි කේන්ද්‍රයේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.
ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින වෘත්තීය ජන මාධ්‍ය වේදීන් මෙම සම්මේලනය සදහා එක්ව සිටි අතර ඔවුන් විහාරමහා දේවි උද්‍යානය අසල සිටි තම ඉල්ලීම් රැගත් පා ගමනකින් මහවැලි කේන්ද්‍රය කරා පැමින සම්මේලනයට සහභාගීවිය.
මෙම සම්මේලනය සදහා ඌව පළාතේ විසිරී සිටින වෘත්තීය ජන මාධ්‍ය වේදීන් විශාල පිරිසක් එක්ව සිටි අතර එහි අවස්තා කිහිපයක් ඡායා රූප වලින් දැක්වේ.
( මංජුල සමින්ද / ප්‍රේමලාල් රත්නායක / රත්නම් කෝගුලන් )