Home / Uncategorized / මහජන සෞඛ්‍ය පරික්ෂකවරු වැලිමඩ නගරයේ වෙළද සැල් පරික්ෂාවක (Photos)

මහජන සෞඛ්‍ය පරික්ෂකවරු වැලිමඩ නගරයේ වෙළද සැල් පරික්ෂාවක (Photos)

ජාතික ආහාර සුරක්ෂිතතා සතියට සමගාමීව වැලිමඩ නගරයේ ආහාර අලෙවි සැල් පරික්ෂා කිරීම ඊයේ සිදු කෙරින.

වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මෙම හදිසි පරික්ෂාව සිදු කල අතර මෙහිදී වෙළද සැල් 39 ක් පරික්ෂා කලහ. ඒ අතරින් මිනිස් පරිභෝජනයට නුසුදුසු අහාර ද්‍රව්‍ය අලෙවි කල වෙළදසැල් 03 නඩු පැවරීමට කටයුතු කල අතර වෙළද සැල් 12 ට අවවාද කිරීම් සිදු කලහ. මෙම සෝදිසිකිරීම් වලදී හමුවූ මිනිස් පරිභෝජනයට නුසුදුසු රුපියල් 40000 ක පමණ ආහාර ද්‍රව්‍යද විනාශ කලහ.

s3030029

s3030028

s3030026

s3030023

s3030022

s3030021

s3030019

s3030018

s3030017

s3030016

s3030015

( premalal Rathnayaka / Manjula Saminda )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *