මඩොල්සිම ඌව කැලේ වත්තේ ප්‍රදේශයේ තිස් හැවිරිදි මානසික ආබාධයකින් පෙලුන මවක් වයස අවුරුදු දෙක හමාරක සහ මාස තුනක් වයසැති සිය දරුවන් දෙදෙනා හට පිහියකින් පහර දී තුවාල සිදු කර ඇයද පහියකින් ඇන ගෙන තුවාල සිදු කර ගෙන තිබේ.
සිය නිවස තුල දී මෙම පහර දීම සිදුකර ඇති අතර තුවාල කරුවන් තිදෙනා මේ වන විට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
සිද්ධිය සම්බන්ධව මඩොල්සිම පොලිසිය පරික්ෂණ සිදුකරති.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )