බොරලන්ද කන්දේපුහුල්පොල රජයේ රක්ෂිතයේ ඇතිවූ ගින්නකින් අක්කර සියයක් පමණ ගින්නට හසුවී විනාශ වී තිබේ.
කිසියම් පුද්ගලයෙකු මෙම ගිනි තැබීම කරන්නට ඇතැයි සැක කරන අතර ගින්න අසල පිහිටි ඕහිය හා පට්ටිපොල රක්ෂිත කරා පැතිර යෑම වැලැක්වීමට ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දැරීය.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )
ඡායාරූප – ආර් . කෝගුලන් )