Home / Uncategorized / ආපන ශාලාවක් තුල පුද්ගලයෙක් මිය යයි

ආපන ශාලාවක් තුල පුද්ගලයෙක් මිය යයි

(ආර්.කෝගුලන් / ඵම්.ඵස්.කුමාරගේ )

වැලිමඩ නගරයේ ඔරලෝසු කණුව අසල ආපන ශාලාවක් තුලදී අද ( 03 දා ) පස්වරු 7 ට පමණ පුද්ගලයෙකු හදිසියේ මිය ගොස් තිබේ
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 40 ක පමණ පුද්ගලයෙකු වන අතර මිය යෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. සිද්ධිය සම්බන්ධව මේ වන විට වැලිමඩ පොලිසිය මගින් පරික්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *