Home / Uncategorized / රාවණා ඇල්ලත් ගිනි ගනී ( photos)

රාවණා ඇල්ලත් ගිනි ගනී ( photos)

ඇල්ල වන ජීවී රක්ෂිතයේ සංචාරක බංගලාවක් අසල ඇතිවූ ගිනි ගැනීමක් හේතුවෙන් අක්කර සියයක් පමණ විනාශයට පක්ව තිබේ.

ඇල්ල රක්ෂිතයේ 23 හා 24 කිලෝමීටර් කණු ආසන්න ප්‍රදේශයටද ගින්න පැතිර යෑම හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමනා ගමන කටයුතු වලටද බාධා ඇති විය.

මෙම ගිනි ගැනීම හේතුවෙන් රක්ෂිතයේ වටිනා ශාක රැසක්ද විනාශයට පත්ව තිබේ.

1

2

9

11

12

19

(ප්‍රේමලාල් රත්නායක ) ඡායා රූප – චන්දන කුරුප්පු ආරච්චි

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *