ඌව පරණගම ප්‍රදේශයට පවතින දැඩි නියං තත්වය හේතුවෙන් සුප්‍රසිද්ධ මානාඇල්ල සම්පූර්ණයෙන්ම සිදී ගොස් පවතී.
හාල් ඔය කඩා හැලීමෙන් ලූණුවත්ත ප්‍රදේශයේදී මානාඇල්ල නිර්මාණය වී තිබේ. ඉපැරණි දිය තටාකයක්ද සහිත මානාඇල්ල ඓතිහාසික වලගම්බා රජ දවස දක්වා දිවෙති.
ඉතා දිගු කාලයකින් මෙසේ මානාඇල්ල සම්පූර්ණයෙන්ම සිදීගිය බැව් පවසන ප්‍රදේශවාසීහු හාල්ඔය සිදීයාම මෙයට හේතු වූ බව කියති.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )