Home / Uncategorized / ඌව මහඇමති මොන සෙල්ලම් කලත් මුදල් අපේ _ රවීන්ද්‍ර සමරවීර ( Video )

ඌව මහඇමති මොන සෙල්ලම් කලත් මුදල් අපේ _ රවීන්ද්‍ර සමරවීර ( Video )

ඌව මහ ඇමති වරයා මුල් ගල් තියා මොන සෙල්ලම් කලත් එම මුදල් ජාතික අයවැයෙන් අග්‍රාමාත්‍ය තුමාගේ මූලිකත්වයෙන් වෙන් කල අපේ මුදල් බව කම්කරු හා වෘත්තීය සමිති සබදතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පැවසීය.

අමාත්‍ය වරයා මේ බව ප්‍රකාශ කලේ වැලිමඩදී පැවති එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකදීය.

( සම්පූර්ණ කථාව දැන ගන්න වීඩියෝව බලන්න)

( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *