නුවරඑළියේ රැස්වීමකට පැමිණ අපදා තත්වයක් හේතුවෙන් සීතා එළිය කටුමාන එළවළු කොටුවකට ගොඩ බස්සන ලද හෙලිකොප්ටර් යානයේ පැමිණි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා නුවරඑළිය සිනිසිටා ශාලාවේදී පැවති රැස්වීමෙන් අනතුරුව බදුල්ලට පැමිණියේය.
මෙහිදී බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව සදහා මිලියන 207 ක ණය ප්‍රධානය කිරීම සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතින් සිදුවිය.
( ඡායා රූප – රත්නම් කෝගුලන් )
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )