ඌවේ යල් කන්නයේ දේශීය අර්තාපල් අස්වනු නෙලීම මේ වන විට ආරම්භ වි තිබේ.
වැලිමඩ හා ඌව පරණගම ආදී ප්‍රදේශවල අස්වනු නෙලීම මේ වන විට ආරම්භ වී ඇති අතර දේශීය අර්තාපල් අස්වනු වැඩිපුරම වෙළද පොලට පැමිණෙන්නේ යල් කන්නයේදිය.
මේ වන විට අර්තාපල් කිලෝවක් රුපියල් එකසිය විස්සක පමණ තොග මිලකට අලෙවි කරන බව ගොවීහු පවසති.
( ප්‍රේමලාල් රත්නායක )