Home / Uncategorized / බණ්ඩාරවෙල සති පොළේ කුනු එළවළු පළතුරු වික්ක වෙළෙදුන්ට වැඩ වරදී ( Photos )

බණ්ඩාරවෙල සති පොළේ කුනු එළවළු පළතුරු වික්ක වෙළෙදුන්ට වැඩ වරදී ( Photos )

බණ්ඩාරවෙල සති පොළේ මිනිස් පරිභෝජනයට නුසුදුසු එළවළු හා පළතුරු අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත බණ්ඩාරවෙල මහ නගර සභාවේ හා බණ්ඩාරවෙල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් හදිසි සෝදිසියකට ලක් කලහ.

මෙහිදී අලෙවියට ලබා තිබූ විවිධ ආහාර ද්‍රව්‍ය වල සාම්පල් පරික්ෂණ කටයුතු සදහා ලබා ගත් අතර ඒවා අලෙවි කල වෙළෙදුන්ගේ ජීව දත්ත තොරතුරුද ලබා ගත්හ. විවිධ රසායනික ද්‍රව්‍ය යොදා පළතුරු අලෙවි කල වෙලෙදුන් හට අවවාද කල අතර මින් ඉදිරියට එවැනි පළතුරු අලෙවි කල හොත් නඩු පවරන බවද දැන්වීය.

P.H.I.Sathipola Parikshawa (1)

P.H.I.Sathipola Parikshawa (2)

P.H.I.Sathipola Parikshawa (3)

P.H.I.Sathipola Parikshawa (4)

P.H.I.Sathipola Parikshawa (5)

P.H.I.Sathipola Parikshawa (6)

( කේ. පල්ලේගම / මංජුල සමින්ද )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *