Home / Uncategorized / ඌව පළාත් සභාවේ බල පෙරලියක් නෑ _ ඌව ආණ්ඩුකාර

ඌව පළාත් සභාවේ බල පෙරලියක් නෑ _ ඌව ආණ්ඩුකාර

ඌව පළාත් සභාවේ කිසිදු බල පෙරලියක් සිදු නොවන බවත් සම්මුතිවාදී පළාත් සභාවක් පවතින බවත් ඌව ආණ්ඩුකාර එස්.පී.ජයසිංහ මහතා පැවසීය.

ආණ්ඩුකාරවරයා මෙසේ ප්‍රකාශ කලේ ඔක්කම්පිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ඌව පළාත් සභාව අතීතයේ පටන් රටට ආදර්ෂමත් ලෙස පැවති බව පැවසූ ආණ්ඩුකාර වරයා විපක්ෂයේ අය ඔවුන්ගේ වැඩ කොටස කරන බවත් කීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ජයසිංහ මහතා කියා සිටියේ පළාත් සභාව රජයේ පොදු ප්‍රතිපත්ති අනුව ක්‍රියා කරන බවය. ඌව පළාතේ ගුරු හිගයක් නොමැති අතර විෂයන් අනුව ගුරුවරුන් විසි දහසකගේ හිගයක් පවතින බව කීය.

( ප්‍රේමලාල් රත්නායක )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *