එක්තරා යුගයක පිටරට සවාරි , ළමයි මැලේසියාවේ අධ්‍යාපනය හැදෑරුවේ , අමාත්‍යාංශ ලේකම්ගේ දුවගේ විවාහයට හිල්ටන් හෝටලයට බිල පවා ගෙවීම් කලේ කෘෂි රසායන සමාගම්වලින් බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පැවසීය.
ආණ්ඩුකාර වරයා මෙසේ පැවසුවේ මොනරාගල ඔක්කම්පිටිය ප්‍රදේශයේදීය. ( සම්පූර්ණ වීඩියෝව බලන්න )
( ප්‍රේමලාල් රත්නායක )