Home / Informations / වැලිමඩ නාගරික සුභ සාධක සංගමයේ ලේ දන්දීම ජූලි 22 දා

වැලිමඩ නාගරික සුභ සාධක සංගමයේ ලේ දන්දීම ජූලි 22 දා

වැලිමඩ නාගරික සුභ සාධක සංගමය මගින් සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ පිංකම 2016.07.22 වන දින වැලිමඩ ගොඩකුඹුර ශාලාවේදී පැවැත්වීමට සියළු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ.

වටිනා ලේ බිදක් දන් දී කුසල් රැස්කර ගැනීමට ඔබ සියළු දෙනාටත් දායක වන ලෙස නාගරික සුභ සාධක සංගමය ඉල්ලා සිටී.

IMG_0208

( මංජුල සමින්ද / ප්‍රේමලාල් රත්නායක )

About premalal

Check Also

පළාත් 5 කට තද වැසි …

බස්නාහිර පළාතේත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද(20) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *