රාවනා ඇල්ල නැරඹිමට පැමිණි ඉංදියානු ජාතික තරුණියක් ඇල්ල ඉහල සිට ඇද වැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
විසි දෙවන වියේ පසුවන මෙම තරුණිය රාවනා ඇල්ල නැරඹිමට පැමිණ ඇල්ල ඉහලට නැගීමේදී ලිස්සා වැටී මෙම අනතුරට ලක් වී තිබේ.
තුවාල ලැබූ සංචාරක කත ප්‍රතිකාර සදහා මොණරාගල සිරිගල රෝහලට ඇතුලත් කර තිබේ.
( ප්‍රේමලාල් රත්නායක )