දැන් රටේ වැට් බදු නැත්තේ ලැට් යන එකට පමනක් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ වැලිමඩදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ ජන හමුවක් අමතමිනි. සම්පූර්ණ කථාව අහන්න වීඩියෝව බලන්න.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද / ආර්.කෝගුලන් )