අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා රජය විසින් පනවු VAT බද්දට ඵරෙහිව බදුල්ල නගරයේ දී හර්තාල් වයාපාරයක් පැවැත්වීය.
උදෑසන සිට නගරයේ පිහිටි සියලු කඩ සාප්පු වසා දමා ඇති අතර මෙයින් ජන ජීවිතයට ද දැඩි පීඩාවක් ඇති වී තිබේ.
බදුල්ල පහල වීදීයෙන් ආරම්භ වූ VAT බද්දට ඵරෙහි ජනතා විරෝධතා පෙළපාලිය අනතුරුව බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පොල වෙත ලගා වී පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වූහ.
බදුල්ල වයාපාරික ඵකමුතුව මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබිණි.
Check Also
ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !
නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...